Thursday, September 11, 2014

ලෝකෙ වටේ යමු

ආයුබෝවන් !

දිනෙන් දින දිවුණු වන ලොකය තුල අපිත් දියුණු විය යුතුයි. ලෝකයේ අනෙක් රටවල් සමග කරට කර අපද ගමන් කල යුතුයි. මැරෙනකම් උගත හැකි දේ බොහෝමයි.. සංචාරය තුලින් අපට උගතහැකි දෑ ද බොහෝමයි.. ලෝකයේ විවධ රටවල මෙන්ම විවධ ප්‍රදේශ වල පවතින විවිධ විවිධ වූ සංස්කෘතික චාරත්‍ර-වාරිත්‍ර සොයා යෑම සහ සංචාරයේ යෙදෙන ඔබ සැම සමග එම විස්තර හුවමාරු කරගැනීම මේ බ්ලොග් අඩවියේ අරමුණයි. මම චතුර මධුසංඛ (සකා)


No comments:

Post a Comment